ඇල්ල, ඌව කරඳගොල්ල ප්‍රදේශයේ නිවසකට ගිනි තබා අනර්තයක් සිදු කර පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි වියේ පසුවන කරඳගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content