ගෘහ සේවය සඳහා විදෙස්ගත වන කාන්තාවන්ට ජාතික ඇගයීම් මට්ටමේ සහතිකය හෙවත් එන් වී කිව් සහතිකය අද දින සිට අනිවාර්ය කර තිබෙනවා .

විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මේ බව දැනුම් දී තිබෙනවා.

එම කර්යනාශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, දින 28ක නේවාසික පුහුණුවක් ද මෙයට ඇතුළත් බවයි.

WhatsApp Group

Skip to content