ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ලිට්‍රෝ සමාගම පැවසුවේ මිල සුත්‍රයට අනුව නව සංශෝධනය සිදුකරන බවයි.

අනිද්දා දිනයේදී ද නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content