ටී 27 ටුකානෝ වර්ගයේ ගුවන් යානා දෙකක් උඩුගුවනේදී එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොලොම්බියාවේ ගුවන් හමුදා පුහුණුවක් අතරතුර මෙම යානා දෙක එකිනෙක ගැටී ඇති බව සඳහන්.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගුවන් හමුදා ගුවන් නියමුවෙක් බවයි වාර්තා වෙන්නේ.

WhatsApp Group

Skip to content