වියානා අගනුවර බලා පැමිනෙමින් තිබූ ඔස්ට්‍රියානු ගුවන් සමාගමට අයත් එයාර්බස් A 320 යානාවක් හිම කුණාටුවකට හසුවීමෙන් හානි සිදුවී තිබෙනවා.

කෙසේවෙතත් මෙම අනතුර හේතුවෙන් මගීන් හෝ කාර්යමණ්ඩල සාමාජිකයන් වෙත කිසිදු හානියක් සිදු වී නොමැති බව මාධ්‍ය වාර්තා පවසනවා.

WhatsApp Group

Skip to content