මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බුල්දානා ප්‍රදේශයේ ගුවන් පාලමක් මත සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තවත් 52 දෙනෙකු තුවාල ලබා තිබේනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, අද අලුයම 2.30ට පමණ මෙම අනතුර සිදු ව ඇති බවයි.

තුවාලකරුවන්ගෙන් 20 දෙනෙකු මේ වන විටත් රෝහල්ගත ව ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

WhatsApp Group

Skip to content