ගාසා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව හමාස් සංවිධානය පවසනවා.

ගාසා හි සරණගත කඳවුරුවලින් එකක් වන අල්ෂාටි ප්‍රදේශයේ නේවාසික කොටසකට සහ අල්ටුෆා ප්‍රදේශයේ නිවාස කිහිපයකට මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

WhatsApp Group

Skip to content