ඇමරිකානු හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සෝමාලියාවේ අල් ෂබාබ් සංවිධානයේ 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වර්තා වනවා.

සෝමාලියානු රජය සහ අල් ෂබාබ් සංවිධානය අතර ගැටුම් පවතින්නේ 2006 වසරේ සිටයි.

සෝමාලියාව තුළ අන්තවාදි ඉස්ලාම් රාජ්‍යයක් බිහිකිරීම අල්ෂබාබ් සංවිධානයේ ඉලක්කය වීම තිබෙනවා.

WhatsApp Group

Skip to content