ගුවන් ප්‍රහාරයකින් සුඩාන වැසියන් 22 දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සුඩාන හමුදා සහ අතුරු හමුදා අතර සිදුවන ගැටුම් අතරතුදීයි මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

ගුවන් ප්‍රහාරය කුමන පාර්ශවයක් විසින් එල්ල කළේ ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

කෙසේවෙතත් සුඩාන අතුරු හමුදා පවසන්නේ මෙම ප්‍රහාරයට සුඩාන හමුදාව වගකිව යුතු බවයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සුඩාව හමුදා ප්‍රධානිය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

WhatsApp Group

Skip to content