මහජන ආරක්ෂාව සඳහා ඕනෑම ගුවන් තොටුපළක කිලෝමීටර් 5 ක් ඇතුළත සරුංගල් පියාසර කිරීමට අවසර නොමැති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම දැනුම් දී තිබෙනවා.

නිවේදනයක් කිකුත් කරමින් එම සමාගම සඳහන් කරන්නේ ජාත්‍යන්තර ගුවන් තොටුපල ආශ්‍රිත කිලෝමීටර 5 ක වපසරිය තුල අඩි 300 ඉක්මවා සරුංගල් හෝ එවැනි මොනයම් හෝ වස්තුවක් ගුවනේ යැවීම ගුවන් යාන මෙහෙයුම් වලට බාධා ඇති කරන බවයි.

 

WhatsApp Group

Skip to content