යුකේනයේ සිදුවූ ගුවන් අනතුරකින් ගුවන් නියමුවන් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

මියගිය ගුවන් නියමුවන් අතර එරට වඩාත් ජනප්‍රියව සිටින ඇන්ඩ්‍රි පිල්ෂිකොව් ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියානු මෙහෙයුමේ මුල් අදියර තුළ යුක්‍රේනය වෙනුවෙන් නිර්භීත ගුවන් ප්‍රහාර එල්ල කරමින් අදාළ ගුවන් නියමුවා විශේෂිත කාර්යභාරයක් සිදුකළ අතර, ඔහු යුක්‍රේනය පුරා ජනාදරයට පත්ව සිටි අයකු බව සැලකෙන්නේ.

උතුරු දිග යුක්‍රේනයේ පුහුණු කටයුත්තක නිරතව සිටින අතරවාරයේ අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content