පසුගිය දිනවල ශ්‍රී ලංකන් ගුවන්යානා ප්‍රමාදවීම හේතුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 6 ක පාඩුවක් සිදුවූ බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා .

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාලනාධිකාරිය සහ සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් සමග ඊයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් .

මේ අතර මෙරට ගුවන් සේවාවට ඇති අයිතීන්ද රැක ගනිමින් වෙනත් ගුවන් සේවාවන් සදහා ගමන් වාර සීමා පැවැත්වීමට අයිතිය ලබාදීමට තීරණය කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා .

https://www.vnews.lk/storage/2023/10/NIMAL-SIRIPALA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content