පසුගිය දින කිහිපය තුළ සිදුවූ ගුවන්ගමන් ප්‍රමාදවීම් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් සමාව අයදින බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසනවා.

තාක්ෂණික ගැටලු ගණනාවක් හේතුවෙන් ප්‍රධාන වශයෙන් පසුගියදා ගුවන් ගමන් කිහිපයක් අවලංගු කිරිමට හා ප්‍රමාද කිරීමට සිදු වූ බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කියා සිටියේ .

ඉදිරියේ දී අතපසුවිම් අවම කිරීමට උනන්දුවෙන් කටයුතු කරන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තවදුරටත් සදහන් කලේ .

WhatsApp Group

Skip to content