ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මත ගුරු සේවා ව්‍යවස්ථාව පරිදි සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බදවා ගැනීමට කටයුතු කරන බවයි එම අමාත්‍යංශය නිවේදනය කරන්නේ.

මෙම බඳවාගැනීම මගින් පුහුණුවන සංවර්ධන නිලධාරින් බදවා ගැනීමට බලපෑමක් සිදු නොවන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නෙ

WhatsApp Group

Skip to content