ගුරු සහයකයින් කඩිනමින් ගුරු සේවයට අනුයුක්ත කළ යුතු බව ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා.

ආණ්ඩුව ඒ සදහා පියවර නොගතහොත් ඉදිරියේදී විකල්ප ක්‍රියාමාර්ගවලට යොමුවන බවයි ඔහු සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/07/MAHINDA-JAYASINGHE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content