පවතින ගුරු- විදුහල්පති හිගයට කඩිනමින් විසදුම් ලබා දීමට රජය සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඉදිරිය සතිය තුළ ඊට අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

නුවරඑළිය ප්‍රදේශයේ දී මාධ්‍යට අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව ප්‍රකාශ කළා.

ගුරු- විදුහල්පති හිගය පිළිබද පළාත් මට්ටමින්ද සාකච්ඡා ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content