2024 වසරේ අයවැයට අදාළ අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂයේ විවාදය අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා .

කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කලේ මෙවර අයවැය තුලින්ද සිය ඉල්ලීම් ඉටුවී නොමැති බවයි .

ඒ හේතුවෙන් අද දිනයේදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතයි .

මේ ඒ පිළිබද ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කල ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා

https://www.vnews.lk/storage/2023/12/JOSHAP-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content