ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා ලබන 20 වැනිදා මහනුවරදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන බව ගුරු විදුහල්පති සන්ධානය පවසනවා.

එම සංගමයේ කැඳවුම්කරු ජෝෂප් ස්ටාර්ලින් මහතා පවසන්නේ වර්තමානයේදී ආහාර, ප්‍රවාහන ඇතුළු සියල්ලෙහි මිල ඉහල ගොස් ඇති අතර ගුරු විදුහල්පති වැටුප් පමණක් ඉහල ගොස් නැති බවයි.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2024/02/JOSAP-STARLIN-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content