එළඹෙන සදුදා දිනයේ සිට සති 2 ක කාලයක් අකුරට වැඩකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලිං මහතා සඳහන් කළේ පාසල්වලින් බැහැරව සිදුකරන සියළු ක්‍රියාමාර්ගවලින් ඉවත් වීමට එම සන්ධානය තීරණය කර ඇති බවයි.

WhatsApp Group

Skip to content