බස්නාහිර පළාතේ පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, ශ්‍රී ලංකා ගුරු ශ්‍රේණියේ 3 පන්තියේ 1(අ) ශ්‍රේණියට මෙම බඳවා ගැනීම් සිදු කෙරෙන බවයි.

ඒ අනුව, 2023 සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් මෙලෙස කැඳවනු ඇති.

අයදුම්පත් භාර ගැනීම ඔක්තෝබර් මස 09 වනදා අවසාන වන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා .

WhatsApp Group

Skip to content