සබරගමුව පළාතේ පාසල් 1080ක ගුරු පුරප්පාඩු 4600ක් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

පළාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණුආරච්චි මහතා පැවසුවේ කඩිනමින් එම පුරප්පාඩු සම්පුර්ණ කිරීමට පියවර ගන්නා බවයි.

එහි මුලික අදියර යටතේ පාසල් 425ක ගුරු පුරප්පාඩු සම්පුර්ණ කිරීමට නියමිතයි.

ඒ අනුව සාමාන්‍ය විෂයන් සදහා ගුරුවරුන් 877ක් සහ උසස් පෙළ ගුරුවරුන් 159ක් සදහා පත්වීම් ලබාදීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content