විද්‍යාව , ගණිතය ,තාක්ෂණවේදය පිළිබදව දැනුම ඇති ගුරුවරුන්ගේ දැඩි හිගයක් පවතින් බව අධ්‍යාපන අමත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා .

මේ අනුව කඩිනමින් ගුරුවරුන් බදවා ගැනීමේ කටයුතු ආරම්භ කරන බවයි අමාත්‍ය වරයා වැඩිදුරත් පැවසුවේ .

https://www.vnews.lk/storage/2023/06/SUSIL-PREMAJANTH-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content