ගුණාත්මක තත්ත්වයෙන් යුතු ඖෂධ මිලදී ගැනීම ස’ඳහා පංච පුද්ගල කමිටුවක් පතකර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසිනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ. කේ සෙනෙවිරත්න මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

කාර්යක්ෂමව සහ වගකිමෙන් යුතුව ගුණාත්මක තත්ත්වයේ ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සැලසීමයි අදාළ කමිටුවට පැවරී ඇති ප්‍රධාන වගකීම වන්නේ.

WhatsApp Group

Skip to content