ගතවූ සතියේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 8%කින් අතිප්‍රමාණ වී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව 15.5%කින්ද, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 9%කින්ද, යුරෝවලට සාපේක්ෂව 10.5%කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව 8.5%කින් රුපියල අතිප්‍රමාණ වී ඇති බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

WhatsApp Group

Skip to content