පසුගිය මාසයේ සංචාරකයින් 113,470 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරනවා.

ඒ අනුව, මෙම වසරේ මුල් මාස 06 තුල මෙරටට පැමිණි සංචාරකයින් ගේ සංඛ්‍යාව දසලක්ෂ 10249ක්.

පසුගිය මාසයේ මෙරට වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 28,631ක් වනවා.

WhatsApp Group

Skip to content