ශ්‍රි ලාංකික විශේෂ දූත පිරිසක් රුසියාව බලා යෑමට නියමිත බව වාර්තා වනවා.

ඒ රුසියානු – යුක්රේන යුද්ධයට එක් වූ මෙරට හමුදා සෙබළුන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සඳහායි.

ඒ අනුව ජනපතිගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම්වරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ රුසියාවේ හිටපු තානාපතිවරයා ඇතුළු දූත පිරිසක් රුසියාවට බලා යාමට නියමිත බවයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසන්නේ.

WhatsApp Group

Skip to content