මෙරට නිෂ්පාදිත ගිනි අවි 2 ක් සමග හම්බේගමුව, කුඩාකිවුල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බුත්තල විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 සහ 37 යන වයස්වල පසුවන හම්බේගමුව හා බලංගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content