පදවිය, රුවන්පුර ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි වියේ පසුවන රුවන්පුර ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලීසිය සදහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content