ගිනි අවියක් ක්‍රියාත්මක වීම හේතුවෙන් දේවහුය ප්‍රදේශයේ සත් හැවිරිදි දැරියක් රෝහල් ගත කර තිබෙනවා.
නිවසක් අස්පස් කිරීමේදී එහි තිබූ ගිනි අවියක් බිම වැටී කිරියාත්මක වීම හේතුවෙන් මෙම අනතුර සිදුවන ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
අදාළ ගිනි අවිය මෙරට නිෂ්පාදිත ගිනි අවියක් බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

WhatsApp Group

Skip to content