ගිනිගත් යාත්‍රාවක් සොයා නාවික හමුදාව අක්කරේපත්තු මුහුදේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

අක්කරේපත්තු මුහුදු තීරයේ විශාල එළි නංවමින් යාත්‍රාවක් ගිනි ගන්නා බවට නාවික හමුදාවට ඊයේ රාත්‍රීයේ ලැබුණු තොරතුරක් අනුව මෙම මෙහෙයුම ආරම්භ කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ අනුව ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරට අයත් ඩෝරා යාත්‍රාවක් නාවික හමුදා සෙබළුන් කිහිපදෙනෙකු සමඟ අදාළ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content