බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බව බංගලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා.

ඊයේ අවන්හලක ගින්න ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ගින්න ගොඩනැගිල්ල හරහා වේගයෙන් පැතිර ගිය අතර,  මිනිසුන් විශාල ප්‍රමාණයක් ඊට මැදිවූ බව පැවසෙයි.

WhatsApp Group

Skip to content