ගෘහස්ථ ගෑස් මිල හෙට(04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300ට වඩා වැඩි මිලකින් පහළ දමන බවයි එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.

ඊට සාපෙක්ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.5 අඩු කෙරෙනු ඇති.

හෙට දිනයේදී ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් නිවේදනය කරන බව සභාපතිවරයා පැවසුවා .

WhatsApp Group

Skip to content