දේශීය ගෑස් මිල සංශෝධනය වීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසනවා.

ඒ ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් බවයි ඔහු සඳහන් කළේ.

එලෙස සංශෝධනය වන ගෑස් මිල ගණන් හෙට (04) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පැවසුවා.

WhatsApp Group

Skip to content