ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ සමාගම පැවසුවේ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව දැනට පවතින මිල ගණන් මාර්තු මාසය සඳහා වලංගු වන බවයි ලිට්‍රෝ සමාගම නිවේදනය කළේ.
ලෝක වෙළඳපොලේ මිල ගණන් හා සැසදීමේ ගෑස් මිල වැඩි කළ යුතුව තිබු බව ද ලිට්‍රෝ සමාගම සදහන් කළා.

WhatsApp Group

Skip to content