ලාෆ් ගෑස් මිලද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 150 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 3985 ක් බව සදහන්.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 60 කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 1595 ක් වනවා.

මේ අතර ගෑස් මිල ඉහළ දැමීම පිළිබදව ජනතාව දැක්වූයේ මෙවන් අදහසක්.

https://www.vnews.lk/storage/2023/10/JANATHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content