ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමක් ගැන බලාපොරොත්තු තැබිය හැකි බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසනවා.

ඒ කටාරයේ පැවති සාකච්ඡාවලට අනුව බව සඳහන්.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ දිනවල මැදපෙරදිග සංචාරයක නිරතවෙමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content