ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් හේතුවෙන් මේ වන විට ගාසා තීරයේ මිලියන 2කට ආසන්න පලස්තීන වැසියන් සංඛ්‍යාවක් අවතැන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනවා.

එය ගාසා තීරයේ ජීවත් වන ජනගහනයෙන් සියයට 80ක් පමණ වන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය දිනවල එල්ල කරන ලද ප්‍රහාරවලින් තවත් මිලියනයක පමණ පිරිසක් අවතැන් වී ඇති බවයි.

WhatsApp Group

Skip to content