එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ඉල්ලා යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.
එමෙන්ම සියලු ප්‍රාණ ඇපකරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ද සම්මත කරගත් යෝජනාවේ සඳහන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ගාසා තීරයේ ඊශ්‍රායල – හමාස් යුධ ගැටුම් ආරම්භ වී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සටන් විරාමයක් ඉල්ලා සිටි පළමු අවස්ථාව ද මෙය වනවා.

WhatsApp Group

Skip to content