ගාසා තීරයේ යුද්ධය ආරම්භ කළ පසුගිය වසරේ ඔක්තෝම්බර් 07 වැනිදා හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගිය පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඛාව් යුනිස් ප්‍රදේශයේදී හමාස් සංවිධානය විසින් මෙම පුද්ගලයන් සිව් දෙනා ඝාතනය කර ඇති බවට ඊශ්‍රායල හමුදාව විසින් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ජීවිතක්ෂයට පත් වූ සිවුදෙනාගේ සිරුරු තවමත් හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින බව සඳහන්.

WhatsApp Group

Skip to content