ගාසා තීරයට මානුෂීය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුසිලය කළ යෝජනාව පළමුවරට සම්මත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මීට පෙර අවස්ථා තුනකදීම නිෂේධ බලය භාවිත කරමින් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ ඊශ්‍රායලයේ සමීපතම මිතුරු රාජ්‍යය වන අමෙරිකාව මෙවර පක්ෂව ඡන්දය දීමෙන් හෝ නිෂේධ බලය භාවිත කිරීමෙන් වැළකී සිටි බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

WhatsApp Group

Skip to content