ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර තවදුරටත් දැඩි කිරීමට ඊශ්‍රායල හමුදාව තීරණය කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදා ප්‍රකාශකවරයා මාධ්‍යට පැවසුවේ තම හමුදාව ඉදිරියේදී මුහුණ දෙන අවදානම් තත්ත්වය අවම කිරීම සදහා මෙම තීරණය ගත් බවයි.

උතුරු ගාසා තීරයේ තවදුරටත් සිවිල් වැසියන් රැදී සිටින්නේ නම් වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව නිවේදනය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content