ගාසා තීරයේ පවතින ගැටුම් හේතුවෙන් මේ දක්වා 40,000 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය තහවුරු කර තිබෙනවා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස සිට ඊශ්‍රයාලය විසින් එල්ල කරන ප්‍රහාර හමුවේ පුද්ගලයින් 92,400 ක් තුවාල ලබා ඇති බවයි එම සංවිධානය පවසන්නේ.

මෙහිදී ළමයින් සහ කාන්තාවන් වැඩි පිරිසක් මිය යාම ශෝචනීය තත්වයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළා.

WhatsApp Group

Skip to content