ගාසා තීරයේ ගැටු­ම්ව­ලින් විප­තට පත් වූවන් වෙනු­වෙන් සහන සැල­සී­මට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ අද­හ­සක් අනුව ගාසාහි ළමා අර­මු­දල (Children of Gaza Fund) ආරම්භ කෙරුනා.

ඒ සඳහා නැඟෙ­න­හිර පළාත් ආණ්ඩු­කාර සෙන්දිල් තොණ්ඩ­මන් මහතා රුපි­යල් ලක්ෂ 5ක මුද­ලක් පෙරේදා (21) පරි­ත්‍යාග කර තිබේ.

WhatsApp Group

Skip to content