ගාලු මුවදොර අරගලය න්‍යායක් නොමැති අරගලයක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල් කාන්ත මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කලේ ඊයේ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්වුන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් .

https://www.vnews.lk/storage/2023/08/LAL-KANATHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content