ගාල්ල දඩැල්ල ලයිට්හවුස් හෝටලය ආසන්නයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිසිය කියා සිටියේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රිරෝද රථ රියදුරෙක් ඉලක්ක කරමින් වෙඩි තැබීම අද(18) පස්වරුවේ සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත් ත්‍රිරෝද රථ රියදුරාට වෙඩි වැදී නොමැති බවයි පොලිසිය පවසන්නේ.

WhatsApp Group

Skip to content