දේශගුණික ක්‍රියාකාරිනයක වන ග්‍රේටා තුන්බර්ග් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. නේදර්ලන්තයේ හේග් අගනුවර පැවති විරෝධතාවයක් අතරතුරදියි ග්‍රේටා තුන්බර්ග් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොසිල ඉන්ධන භාවිතයට විරෝධය පළකරමින් සංවිධානය කර තිබු විරෝධතාවයකට ඇය සහභාගි වී තිබුණා.

ප්‍රධාන මාර්ගයක් අවහිර කරමින් එම විරෝධතාවය පැවැත්වීම හේතුවෙන් පිරිස විසුරුවා හැරීමට පොලිසිය උත්සහ කළ අතර එහිදී ඇයව අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content