ඇතන්ස් නගරය ආසන්නයේ ලැව්ගිනි පැතිර යාමත් සමග ග්‍රීසියේ රෝහල් හා නිවාස වල ජනතාව ඉවත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සදහන් කලේ ගම්මාන අටක ජනතාව මෙසේ ඉවත් කිරීමට එරට ගිනි නිවන හමුදාව පියවර ගෙන ඇති බවයි.

මේ සදහා ගිනි නිවන භටයින් 510 ක් හා ගිනි නිවීමේ රථ 152 ක් යොදවා තිබෙනවා.

එමෙන්ම ගුවන් යානා 29 ක් ද ආපසු හරවා යවා තිබුණා.

ගතවූ පැය 24 තුළ එරට ඇති වූ ලැව්ගිනි 40 න් 33 ක්ම ගිනි නිවන කණ්ඩායම් නිවා දමා තිබීම විශේෂත්වයක්.

WhatsApp Group

Skip to content