ග්‍රාම නිලධාරින් අදත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නියෝජිතයින් සමග ඊයේ පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙනුයි මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට ඔවුන් යොමුවී ඇත්තේ.

කෙසේවෙතත් ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාව සකස් නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා ග්‍රාම නිලධාරීන් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ අවසන් වුණා.

WhatsApp Group

Skip to content