අද දිනයේ සිට දේශපාලනඥයන් සහභාගිවන කිසිදු උත්සවයකට සහභාගි නොවන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න මහතා කියා සිටියේ සිය වැටුප් ගැටලුවට විසඳුම් ලබාදෙන තුරු ඉඩම් ඔප්පු සකස් කිරීම සහ ජාතික හැඳුනුම්පත් ලබාදීමට අදාළ රාජකාරිවලින්ද ඉවත්වන බවයි.
හලාවත ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේබව සඳහන් කලා.

 

WhatsApp Group

Skip to content