මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල්වරයා සිදුකරන ඇතැම් ප්‍රකාශ මගින් ග්‍රාම නිලධාරීන් සේවය පිළිබද ජනතාව තුළ අප්‍රසාදයක් ඇතිවන බවට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය චෝදනා කරනවා.

එහි ජාතික සංවිධානය නෙවිල් විජේරත්න මහතා කියා සිටියේ අදාළ ප්‍රකාශ මැතිරණ කොමිසමේ මතය දැයි රටට හෙළි කළ යුතු බවයි.

මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/06/NEVIL-EDIT-.mp3?_=1

 

 

WhatsApp Group

Skip to content